ජයග්‍රහණ
2014 වර්ෂයේ 7 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ W.M.එරන්දි හංසිකා හේරත් දියණිය සිංහල භාෂාව හා සාහිත්‍යය තරගවල භාෂා භාවිතය හා අවබෝධය තරග ඉසව්වේ දී සමස්ථ ලංකා මට්ටමෙන් දෙවන ස්ථානය ලබා ගනිමින් පාසල් මාතාවට කීර්තියක් අත් කර දී ඇත.
2024 වර්ෂයේ පැවැත්වුණු බෝ නොවන රෝග පිළිබඳ දැනුම මිනුම තරඟයෙන් පළාත් මට්ටමෙන් තෙවැනි ස්ථානය ලබාගත් සිසුන්ට ත්‍යාග ප්‍රධානය කිරීම.





