ශිෂ්ශත්වය සමත් සිසුන් පාසල්වලට අයදුම් කිරීම

කලාප හා කොට්ටාශ තරග පුහුනු කිරිම්

clean Sri Lanka වැඩසටහන ක්‍රියත්මක කිරීම

img-20230621-wa0045.jpg
img-20230621-wa0045.jpg

 පාසල ආරම්භ වූ දිනය

1905

පාසල රජයට පවරා ගත් දිනය

1910

පාසල් වර්ගය

1C

පාසල් අංකය

17734

සංගණන අංකය

17734

පාසල සතු භූමියේ ප්‍රමාණය

අක්කර 4 පර්චස් 16

පාසල පිහිටි පළාත

වයඹ පළාත

දිස්ත්‍රික්කය

කුරුණෑගල

කලාපය

මහව

කොට්ඨාසය

මහව

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මහව

ග්‍රාම සේවක වසම

කෝන්වැව

ග්‍රාම සේවා කොට්ඨාස අංකය

134

මුළු ශ්‍රේණි ගණන

 13

මුළු පන්ති ගණන

 17

2023 ජූනි මාසය වන විට මුළු ශිෂ්‍ය ගණන

 492

2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරු ගණන

 36

පාසලේ වර්ණය

මෙරුන්