ශිෂ්ශත්වය සමත් ලමුන්ගේ පාසල්වලට බාර ගැනිමේ අවසන් දිනය 2025.02.28 වන දින දක්වා දීර්ග කල ඇත
Clean Sri Lanka වැඩසටහන මේ දිනවල පාසල තුල ක්‍රියාත්මක වේ


ප්රශස්ත අධ්‍යාපනය තුළින් විශිෂ්ඨ දරුවෙකු වන්නට ආදරණීය දුවේ,පුතේ ඔබටත් හැකි වේ.ඒ සදහා ඔබ දැනුමෙන්,ආකල්පවලින් පමණක් නොව කුසලතාවලින් ද පොහොසත් විය යුතුය.විශ්ව ගම්මාන සංකල්පයත් සමග ඔබට හොද වටිනා මාවතක් දැන් උදා වී තිබේ.ඒ මාවත හඳුනා ගන්න තොරතුරු තාක්ෂණික මෙවලම් යහපත් පැතිකඩ ඇසුරින් භාවිතා කර විශිෂ්ටයන් වීමට මෙමෙ වෙබ් අඩවිය පරිහරණය කරන්න.
M.A.C.J.මුණසිංහ මයා
නියෝජ්‍ය විදුහල්පති
ව/ම/ම/කෝන්වැව ම.වි.
© 2025 කෝන්වැව මහා විද්‍යාලය - මහව. All rights reserved. Design with by Webcomms Global | Help Desk