2014 වර්ෂයේ 7 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ W.M.එරන්දි හංසිකා හේරත් දියණිය සිංහල භාෂාව හා සාහිත්‍යය තරගවල භාෂා භාවිතය හා අවබෝධය තරග ඉසව්වේ දී සමස්ථ ලංකා මට්ටමෙන් දෙවන ස්ථානය ලබා ගනිමින් පාසල් මාතාවට කීර්තියක් අත් කර දී ඇත.
2018 වර්ෂයේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට W.M.එරන්දි හංසිකා හේරත්,W.M.සදුනි සෞම්‍යා යන සිසුවියන් දෙදෙනා පාසලේ ප්‍රථම වරට A9 වාර්තා දෙකක් පිහිටුවා පාසල් මාතාවට කීර්තියක් අත් කර දී ඇත.
2022 වර්ෂයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ මියැසි දිනෙත්මා දියණිය සිංහල භාෂාව හා සාහිත්‍යය තරගවල පද්‍ය ගායනා තරග ඉසව්වේ දී සමස්ථ ලංකා මට්ටමෙන් පළමුවන ස්ථානය ලබා ගනිමින් පාසල් මාතාවට කීර්තියක් අත් කර දී ඇත.





