FB_IMG_17404560047661
FB_IMG_17404560047661
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව කලාපයේ සුන්දර පරිසරයක පිහිටි අප විද්‍යාලය නැණ ගුණවලින් සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතීයික යන අංශ දෙක යටතේ ක්‍රියාත්මකවේ.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ඨ දරුවෙක්.

දැක්ම

සහ

මෙහෙවර

භාෂා නිපුණත්වයෙන් හා මානව විද්‍යාත්මක දැනුමෙන් පිරිපුන් පරිසර සුරක්ෂිතතාවයට හා සංවර්ධනයට කැප වූ නිපුණතා පිරි විශිෂ්ට පුරවැසියෙකු රටට දායාද කිරීම

ශිෂ්ශත්වය සමත් සිසුන් පාසල්වලට අයදුම් කිරීම

කලාප හා කොට්ටාශ තරග පුහුනු කිරිම්

clean Sri Lanka වැඩසටහන ක්‍රියත්මක කිරීම

සිසුන්

ගුරුවරුන්

පාසලේ ආරම්භවී අදට වසර

පන්ති කාමර

පුවත් හා විශේෂ අවස්ථා

කෝන්වැව මහා විද්‍යාලය